Project 1 | පොසොන් මහා බත් දන්සැල

  • Home
  • Project 1 | පොසොන් මහා බත් දන්සැල

පොසොන් මහා බත් දන්සැල

රාජාංගනයේ සද්ධාරතන ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන්, ජාතික දියවැඩියා සත්කාර පදනම – අග්නි විසින් සංවිදානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල පොසොන් පෝය දින උදෑසන 6.00 සිට ශ්‍රාවස්තිපුර දෙව්රම් වෙහෙර විහාරස්ථානයේදී පැවැත්වේ.

අපගේ අග්නි ටී භාවිතා කරන සහ අග්නි ටී නිසා දියවැඩියාව රෝගයෙන් සුවය ලබපු ඔබ සියලු දෙනාට මේ ජාතික සත්කාරය සදහා දායක විය හැකිය.
ඒ සදහා අපගේ දුරකතන අංකයට 0721001000 ට අමතා වැඩි විස්තර ලබා ගන්න…

ඇති හැකි අයුරින් ඔබගේ සහය ලබා දී මේ පුණ්‍යකර්මයට දාකය වන ලෙස ආරාදනා කරන්නෙමු.

අග්නි ටී – දියවැඩියාවෙන් තොර නීරෝගි දිවිපෙවතක් සදහා

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products